අගමැතිවරයා ගෙනෙන සියළු යෝජනා අනුමත් කරමින් පූස් පැටවුන් මෙන් කැබිනට්ටුවේ කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ පසුගියදා කැබිනට් රැස්වීමේදී අගමැතිවරයාගෙන් එල්ලවූ තරවටුවෙන් පසුව රූපවාහිනී වැටසටහනකදී අදහස් දක්වමිනි.
[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1483409641719289/” width=”550″ height=”400″ onlyvideo=”1″]