Colombo Today Local News

මෙදා අවුරුදු සමයේ වෙළඳාම 40% කින් බැහැලා…

අවුරුදු සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය 40%කින් පමණ අඩුවී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළඳුන්ගේ සංගමය පවසයි.

අල, ලූනු, පරිප්පු, ලොකු ලූනු, සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රමාණය ඉකුත් වසරවල අවුරුදු සමයට සාපේක්ෂව අඩුවී ඇතැයි ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසීය.

සාමාන්‍යයෙන් අවුරුදු සමයේ දී ලොකු ලූනු බහාළුම් 600ක් පමණ අලෙවි වන නමුත් මෙවර අලෙවි වී ඇත්තේ බී ලූනු බහාළුම් 400ක් පමණ වන අතර වෙනත් වසරවල සුදු ලූනු බහාලුම් 30ක් පමණ අලෙවි වන නමුත් මෙවර අවුරුදු සමඓය බහාළුම් 20 දක්වා අඩුවී තිබෙන බවද ඔහු කීය.

Related posts

චම්පික ජනපති පරීක්ෂණ කොමිසමට කැදවයි !!

colombotoday

මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචාර්ය නිර්මාල් රංජිත් කණගාටුවෙන්

colombotoday

රිය අනතුරකින් අවුරුදු 7ක දැරියක් මිය යයි

Admin

අළුත් ව්‍යවස්ථාව එයි: බුද්ධාගමට මුල් තැන නෑ.. ඒකීයභාවය අහෝසියි

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

දඹර අමිල හිමි, වියන්ගොඩ, රත්නප්‍රිය, ධර්මසිරි, සමනලී ඇලෝසියස්ගෙන් සල්ලි අරන්

colombotoday