Colombo Today Local News

ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්

වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්කිරිමට තිරණයට කළ බව වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති ආර්.ඩි හරමානිස් මහතා පවසයි.

ගතවු මාස හතරක පමණ කාලය ඇතුළත පුද්ගලයින් 7 දෙනකු මෙම ඇල්ලේවල දිය ඇල්ලේ දියේ ගිලි මියගිය බවත් ඉකුත් දිනකදී තවත් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලි මියයාම සිද්ධිය මූලික කර ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ඉදිරිකාලයේ ඇල්ලේවල ආශ්‍රිතව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙන නිසා එහි වැඩකටයුතු අවසන් වන තුරු ඇල්ලේවල සම්පුර්ණයෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් කලාපයක් බවට පත් කළ බව සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මාතර පාලටුව ගුණරතන මාධ්‍යමහා විධයාලයේ විදුහල්පතිට එරෙහිව උද්ඝෝෂණයක්

colombotoday

ජනපති ඉදිරියේ නව පළාත් ආණ්ඩුකාරවරු 7දෙනෙක් දිවුරුම් දෙයි

colombotoday

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

පොහොට්ටුවෙන් විමල් පිලට කෝට්ටේදී කැපිල්ලක් !

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුලේ… අපේ ආණ්ඩුවක් යටතේ 19 ඉවත් කරනවා –

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කල තවත් 646 ක් අත්අඩංගුවට

colombotoday