Colombo Today Local News

අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. සන්නස්ගලට සිතාසි

උපකාරක පංති දේශක උපුල් ශාන්ත සන්නස්ගල විසින් මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ග්‍රන්ථ 12ක් අනවසරයෙන් විකිණීම හා ප්‍රකාශයට පත් කිරීම නවතාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඊයේ දිනයේ වාරණ නියෝගයක් පනවා ඇත.

අදාල වාරණ නියෝගය සංහිඳ ප්‍රකාශන ආයතනයට අදාල වන ලෙස පනවා ඇත්තේ සුචරිත ගම්ලත් මහතාගේ බිරිද විසින් ගොනු කර තිබූ පෙත්සම සලකා බලමිනි.

Related posts

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

colombotoday

ටෙලි නාට්‍ය නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

colombotoday

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් තාවකාලිකව නවතී

colombotoday

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday

ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

Admin