Colombo Today Local News

බුදු පිළිමයක් තැබීමට එරෙහිව අධිකරණ නියෝගයක්.. මුස්ලිම් ගමක් ළග නිසා සංහිදියාවට බාධයිලු !

අනුරාධපුර, නාච්චදූව ප්‍රදේශයේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.

හිදෝගම පොලිස් වසමේ මුස්ලිම් ගම්මානයක් අසල පිහිට බෝධියක් අසල බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමෙන් ආගමික ගැටුමක් ඇතිවිය හැකි බවට සදහන් කරමින් රාජාංගනයේ සද්ධාරත්න හිමියන් වෙතයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

හිදෝගම පොලිසිය විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව, එම ස්වාමීන්වහන්සේට අදාල මුස්ලිම් ගම්මානයේ පල්ලිය පිහිට ප්‍රදේශයට හෝ, ඒ අසල බෝ ගස පිහිටි ප්‍රදේශයට ඇතුළුවීම වලක්වමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන අතර, එම නියෝගය කඩ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව දන්වා තිබෙනවා.

Related posts

පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වල

colombotoday

හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

රැකියාවක් ලැබුණු සතුට මරණ දෙකකින් කෙළවර වෙයි

colombotoday

කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)

colombotoday

ඡන්ද 2000 ට හිස්බුල්ලා සහරාන්ගේ සමග ගිවිසුමක් ගිවිසිමුක් ගහලා – හිස්බුල්ලා පිළිගනියි

colombotoday

මහින්දගේ ජාතික පෙරමුණ සුදු නෙළුමෙන් එයි.. නම ඉදිරියේදී

colombotoday