මෙරට වෙළදපොලේ තීන්ත අලෙවි කරන සුප්‍රකට සමාගමක් සදාචාර විරෝදී ලෙස, වෙළද දැන්වීමක් මගින් පාරිභෝගිකයා බියට පත්කර තම නිශ්පාදන අලෙවිය ඉහළ දමා ගැනීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා විසින් ඒ පිළිබදව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්