Colombo Today Local News

යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දියානුවා පැනගිහින්

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ජාතිකය රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් මිදී පළාගොස් ඇතැයි රෝහල් පොලීසිය පවසයි.

වීසා නොමැතිව නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් යාපනයේ වෙළෙදාමේ නිරතව සිටියදී අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි ඇත.

Related posts

කල්පිටිය කලපුවේ වසර පහකට පසුව ‘මුහුදු ඌරන් රංචුවක්’

colombotoday

ලංකාව ක්ෂය රෝගය පාලනය කල බව සුව ඇමති දැනුම් දෙයි

colombotoday

රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි

colombotoday

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

colombotoday

“තෙල් සේවකයන්ට ගහපු එක සාධාරණයි.. ඕව මොනවද, පොඩි කේස්නෙ” – නලින් බණ්ඩාර

colombotoday

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday