Colombo Today Local News

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

වත්තල, හුණුපිටියේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන්, ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බව කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 02ක් යොමු කළ බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් නොමැත.

Related posts

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

colombotoday

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

බුත්තල නගරයේ සියලු වෙළෙඳසැල් වසා දැමේ

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිලියක්ට අමුතු සැලකිලි

colombotoday

රිෂාඩ් බදුර්දීන් නිදහස් කළා වගේ අල්ලගත්ත කඩුත් යලි බෙදලා දෙන්න

colombotoday