දකුණේ ධීවරයන් වසර ගණනාවක් තිස්සේ මුලතිව් මුහුදු කලාපයට ගොස් ධීවර කටයුතුවල නිරතවීම ව්‍යර්ථ කිරීම සඳහා හිටපු උතුරු පළාත් සභා මන්තී‍්‍ර තුරෙයිරාසා රවිහරන් දැඩි උත්සාහයක නිරත වන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.
දකුණේ ධීවර බෝට්ටු 300 කට අධික සංඛ්‍යාවක් මේ දිනවල මුලතිව් මුහුදු කලාපයේ ධීවර කටයුතු සඳහා පැමිණ තිබේ. ඔවුන් මුලතිව් ධීවරයන් ඇවිස්සීමේ යෙදී සිටින බව එම ආරංචි මාර්ග පළ කළේය.