Colombo Today Local News

බදුල්ලේ ජල මුලාශ්‍ර සියයට සියයකම අසුචි

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින ජල මුලාශ්‍ර සියයට සියයකම අසුචි මිශ්‍රව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා පවසයි.

හෙතෙම එලෙස පවසා සිටියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යෙව්දීන් සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 29 දා පවත්වන ලද වැඩමුළුවකදීය.

Related posts

රාමසාන් කාලේ පල්ලිවල කැඳ නෑ

colombotoday

වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් නිදහස් කර ගන්න ඩොලර්

colombotoday

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin

ජනපති බෑනා කිලී මහරාජා එක්ක එකතුව ලංකාවට ගේන යුධ නැව ඡන්දේ නිසා පරක්කු කරයි

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආනයනික ජීප් රථ | පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහනයටලු

colombotoday

ජනපති සමග සාකච්ඡාව අවසන්.. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගත් තීරණය මෙන්න

colombotoday