Colombo Today Local News

සෝලංගට එරෙහිව මරික්කාර් අවි ඔසවයි.. බිරිදගෙන් ෆේස්බුක් සටහනක් !

භාරත-දුමින්ද කුඩු ප්‍රශ්නයෙන් පසුව කොලොන්නාවේ මීළඟ යුද්ධය පටන් ගෙන ඇත්තේ මරික්කාර් හා සෝලංග ආරච්චි අතර වෙයි. කොලොන්නාව කසල කන්දේ ගැටළුවට නිසි විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රී එස් එම් මරික්කාර් තම හිතවාදින් පිරිසක් සමගින් මාධ්‍ය සංදර්ශණයක නියැලිමත් සමගින් කොලොන්නාව ආසනය පුරා ඔහුට එරෙහිව විශාල විරෝධයක් එල්ලවෙමින් ඇත.මරික්කාර්ගේ මෙම ක්‍රියාවලියට කොලොන්නාව ආසනයෙන් එල්ල වු විරෝධය කොතෙක්ද යත් ඔහුගේ සමිපතමයන් කිහිපදෙනෙකුටම මගදිගට හමුවු ජනතාව ඉතා හොදින් ජාතිය අමතා ඇත. මේ අතරවාරයේ මරික්කාර්ව විවේචනය කරමින් මුහුනුපොතේද පෝස්ටු සැරිසරනු දක්නට ලැබිණි. මේ සියල්ලට කිපුනු මරික්කාර් පසුගියදා පාර්ලිමේන්තුවේදි සෝලංගආරච්චිගේ ආරක්ෂාව පිළිබදව ප්‍රශ්ණ කිරිම කාගේත් අවධානයට යොමුවිය.හිටිහැටියේම සෝලංගආරච්චිගේ ආරක්ෂාව ඉවත්කරන්න යැයි මරික්කාර් ඉල්ලිම තුලින් ඔහුගේ යටි අරමුණක් කරලියට පැමිණ ඇති බව ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිද වන තිවංකා සෝලංගආරච්චි මුහුණුපොතේ සටහනක් ලිියමින් පවසා ඇත. ඒ අතරම තම සැමියාගේ ජිවිතයට අනතුරක් සිදුවුවහොත් එහි වගකිම මරික්කාර් භාරගත යුතු බවද ඇය අවධාරණය කර ඇත.

FB

Related posts

වසර 05 ම පාවිච්චි කළේ පැරණි නිල රථයයි. ඇන්දේ හිටපු කථානායක ඇඳපු කබායයි. සමු දෙන්නේ පිරිසිදු දෑතකින් යුතුවයි. කථානායක කරු ජයසුරිය කියයි

colombotoday

අණ නොතකා ගිය ටිපර් රථයකට වෙඩි

colombotoday

සුදුවෑන් නඩුවේ විමර්ශන අවසන් අධියරට

colombotoday

“රට පාලනය කරන්නේ සමලිංගිකයෝ” කතාවට ඥානසාර හිමිට නඩු වැටෙන ලකුණු

colombotoday

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin

මහසෝන් බළකා කාර්යාලයෙන් පෙට්‍රල් බෝම්බ කියා සොයාගෙන ඇත්තේ පොල්තෙල් බෝතල් !

colombotoday