Colombo Today Local News

අසාද් සාලි යළි රිමාන්ඩ්

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

අසාද් සාලි ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු 16 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, ඔහු විසින් මාර්තු 09 වනදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

Related posts

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ප්‍රාණ ඇපයට ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බේරාගැනේ

colombotoday

කොළඹ හතේ ගෙයක් බින්ද ප්‍රබල ඇමතියෙක් ළගදීම අත්අඩංගුවට

colombotoday

උතුම් වප් පුර පොහොය අදයි…

colombotoday

ගිනි ගත් නෞකාව නිරීක්ෂණයට විශේෂඥ කණ්ඩායම් දෙකක්

colombotoday

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday