Covid 19

දැනට නව ආසාදිතයින් 3,588ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,588 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 435,107ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

අකුරණ තෙළඹුගහවත්ත ගම්මානයටත් ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

කොවිඩ් ආසාදිත 10වන පා. මන්ත්‍රීවරයා අසංක නවරත්න

colombotoday

ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට කොවිඩ්.. පාසල තාවකාලිකව වසා දමයි..

colombotoday

මාතලේ කොවිඩ් ආසාදිතයින් 31ක්

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday