Colombo Today Local News

සීෂෙල්ස්හි ඉදිකිරීම් සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයවේ

සීෂෙල්ස්හිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

සීෂෙල්ස්හි ලාඩිගු දූපතේ ඉදිකිරීම් සමාගමක සේවය කළ 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙසේ ඝාතනයට ලක්වූ පුද්ගලයා ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 10 වැනිදා අදාළ ශ්‍රී ලාංකිකයා සිය නිවසේ මියගොස් සිටියදී එරට පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Related posts

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සමඟ රියදුරු අත්අඩංගුවවේ

colombotoday

පොලිසිය පිට පාරෙන් ගම් වදී! දෙවුන්දර පාතාලයට නිල නොවන මැර තර්ජන?

colombotoday

දෙවන විශ්වාසභාංගයත් ජනපති විසි කරයි…. විධිමත් ක්‍රමයට කරන්නැයි දන්වයි…

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin

වෛද්‍යවරයෙක් වායු රයිෆලයකින් සිසුවකුගේ පපුවට වෙඩි තියලා

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday