Colombo Today Local News

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය සහමුලින් ඉවත් නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා එබව සඳහන් කළේය.

නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවද ඔහු එහිදී පැවසිය.

විශේෂයෙන්ම රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ ස්වාධීනභාවයට හානි කෙරෙන ආකාරයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන කිසි ලෙසකින්වත් ඉදිරිපත් නොකරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

Related posts

විදුලිබල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි

colombotoday

අගමැතියි, එජාප ඇමතිලය ඉවත්කරනවානම් ඒකාබද්ධයේ සහය ජනපතිට

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසේ

colombotoday

දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තබයි. නිරෝධායන නීති කැඩූ මහවැව දේවගැතිවරයකුට නඩු

colombotoday

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස්ද?

Admin

එජාප ගිනි කන්ද පිපිරෙයි.. අගමැති එලවන එජාප විශ්වාසභංගයට ඒකාබද්ධය, ජවිපෙ සහය

colombotoday