Colombo Today Local News

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය සහමුලින් ඉවත් නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා එබව සඳහන් කළේය.

නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවද ඔහු එහිදී පැවසිය.

විශේෂයෙන්ම රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ ස්වාධීනභාවයට හානි කෙරෙන ආකාරයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන කිසි ලෙසකින්වත් ඉදිරිපත් නොකරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

Related posts

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

Admin

සෝභිත හිමි අපවත් වීමට ‍හේතු වූ හදවත් සැත්කමේ අභිරහස…?

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට එරෙහි විරෝධතාවයට අධිකරණ නියෝගයක්

Admin

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ඓතිහාසික තීන්දුවක්…

colombotoday