මතුගම ආනන්ද ශ්රාස්තාලයේ ආදි සිසුන් විසින් සංවිධානය කර තිබූ පා ගමනකට එම විද්‍යාලයේ අදි සිසුවකු වූ සංස්කෘතික නියෝජ්‍ය ඇමති පාලිත තේවරප්පෙරුම මහතාද සහභාගී විය.
එහිදී ඇති වූ යම් සිද්ධියක් මත නියෝජ්‍ය ඇමතිවරයා මහ මගදී මතුගම පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් මෙසේ බැණ වැදුනේය.