Colombo Today Local News

“රතන හිමි අපට හිරිහැරයක්.. මන්ත්‍රී ධුරය අයිති හෙළ උරුමයටයි“ – චම්පික

අතුරලියේ රතන හිමියන් 2015 සිටම හෙළ උරුමයට හිරිහැරයක්ව සිටින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 2015 ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග පළමුවෙන්ම රතන හිමියන් බැසිල් රාජපක්ෂ මහතා හමුවූ බවත්, ඒ හේතුවෙන් උන්වහන්සේ පිළිබද තම පක්ෂ සාමාජිකයන් සැකයෙක් කටයුතු කළ බවත් ඇමතිවරයා පවසයි.

එක්සත් ජාතික පෙරමුණ සමග ඇතිකරගත් එකගතාවය පරිදි හෙළ උරුමයට මන්ත්‍රීධුරයක් හිමිවූ බවත්, එබැවින් රතන හිමියන් දරන මන්ත්‍රීධුරයේ අයිතිය හෙළ උරුමය සතුව පවතින බැවින් එහිමියන්ට එම තනතුර දැරීමට අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර රතන හිමියන්ගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා හෙළ උරුමය ත්‍රිපුද්ගල කමිටුවක් පත්තර තිබේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වී සාකච්ඡා කිරීමේන් අනතුරුව මෙම තීරණය ගෙ

Related posts

අශෝක් ස්ටීල් හා RS ස්ටීල් කම්බි බාලයි ? කම්බි ලොවේ කම්බ හොරු.

colombotoday

මධ්‍යම ආණ්ඩුකාරී මහ පන්සලේදී පරළ වෙයි.. ‘ගයින් ගහල එලවනවා‘ එජාප ඇමතිගේ මූණටම බැණවදී

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සම්බන්ධ බව තහවුරුයි…

colombotoday

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday