Colombo Today Local News

ජනමතවිචාරණයකට ශ්‍රීලනිපය විරුද්ධයි.. ජනපති මතයත් එයමයි !!

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනමත විචාරණයක් පැවැත්වීමට මෙතෙක් එකඟ වී නැති බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙලදී පැවති ජනහමුවකදී පැවසීය.

ශ‍්‍රීලනිපය එකග වී ඇත්තේ ජනමත විචාරණයක් නොපවත්වා ව්‍යවස්ථා සංශෝධන සඳහා පමණක් බවද ඔහු සදහන් කලේය.

ශ‍්‍රීලනිප නායකයා ලෙස ජනාධිපතිවරයාගේද මතය එයම යයිද ඔහු පැවසීය.

Related posts

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin

අමෙරිකාව වීසා සහන වැඩසටහනට ලංකාව ඇතුළු කළේ ඇයි? කෙස් කෙලින් වෙන හෙළිදරව්ව මෙන්න( Video)

colombotoday

තිස්ස එජාපයට එරෙහිව සටනට.. දේශපාලන තීන්දුව ළගදීම !

colombotoday

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

colombotoday

“හමුදා කදවුරකට කඩා පැනීම සම්බන්ධන් මහතාට තරම් නොවේ” – හෙළ උරුමය

colombotoday

මෝටර් රථ 7500ක් රැගෙන ජපානයේ ‘ගුවාසෝ හයිවේ‘ හම්බන්තොටට…

colombotoday