Colombo Today Local NewsHot News

බදුර්දීන්ගේ කුළීකරුවෝ සගවන විල්පත්තු සංහාරයේ ඇත්ත මෙන්න !!

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මරිච්චුකඞ්ඩි – කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 2500 ක්, විලත්තිකුලම් වන රක්ෂිතයේ අක්කර 700 ක්, වේප්පාල් වන රක්ෂිතයේ අක්කර 100 ක් හා මාවිල්ලූ වන රක්ෂිතයේ අක්කර 100 ක් වශයෙන් වන රක්ෂිත හතරට අයත් වනාන්තර අක්කර 3400 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර දේශපාලන උවමනාවන් මත අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ඇති බව පැහැදිලිව සාධක සහිතව විසින් ඔප්පු කර තිබිය දී වැරදි මතයක් සමාජ ගත කිරීමට හා වන රක්ෂිත විනාශ කිරීම සාධාරනීකරණය කිරීමට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන්, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය සහ පරිසරවේදීන් ලෙස පෙනී සිටින පුද්ගලයන් ඇතුළු සංවිධානාත්මක පිරිසක් විසින් උත්සාහ දැරීම පරිසර සංරක්ෂණ භාරය විසින් දැඩි ලෙස හෙළාදැක තිබේ.

ඒ පිළිබදව ඔවුන් නිකුත් කළ සම්පූර්ණ වාර්තා පහතින්

බදුර්දීන්ගේ කුණු හෝදන්න ඇවිත් වියන්ගොඩලා, රත්නප්‍රියලා ඇදගෙන නාගනී.. හත්පොළේ ගාගනී

Related posts

අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ට පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි

colombotoday

මහින්දානන්ද – වෙල්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවතට !

colombotoday