Colombo Today Local News

රාජ්‍ය ආයතන 15ක පාඩුව කෝටි එකොලොස්දාහයි.. කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට

රාජ්‍ය ආයතන 15ක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සකස් කළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

2016 මැයි 01 වැනිදා සිට අගෝස්තු 15 වැනිදා දක්වා වූ කාලය තුළදී එම ආයතන 15න් රජයට රුපියල් බිලියන 110ක පමණ අලාභයක් සිදුව ඇතැයි හෙළිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, වරාය අධිකාරිය,මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 15ක් පිළිබඳව මෙම කෝප් වාර්තා සකස් කර තිබේ.

Related posts

මෙවර අයවැයෙන් එක් ග්‍රාම නිලධාරි වසමකට මිලියන 200ක්

colombotoday

විශ්වාසභංගයෙන් පසු අලුත් ආණ්ඩුවක්… නව කැබිනට් මණ්ඩලය සති අන්තයේ දිවුරුම් දෙයි..!

colombotoday

“භික්‍ෂුන් පනත ගෙනාවොත් සංඝ සමාජය කෑලි කෑලි වලට කැඩිය යයි. කිසි දින එකතු කරන්න බැරිවෙයි” – රතන හිමි

colombotoday

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි… බහුතරය පෙන්වීම ලබන 16ට කල් යයි…

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලූ ජෙරම්ගේ පෙත්සම කැඳවයි

Admin