ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය ඇමති චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
මේ වන විටත් ශ්‍රීලනිප මූලස්ථානය වෙත ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති අතර පුද්ගලික හේතුවත් මත ධුරයෙන් ඉල්ලා අස් වූ බව හෙතෙම සදහන් කරයි.