Colombo Today Local News

අවම බස් ගාස්තුව රුපියල් 17යි

ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 14 දක්වා තිබූ අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (29)දින මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ එම තීරණය ජනවාරි මස 5 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.

Related posts

බැඳුම්කරයට බොරු කිව්වට රවීට එරෙහි චෝදනා ගොනු කරන්න නීතිපති සුදානමින්

colombotoday

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

colombotoday

ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්

colombotoday

ඉන්ධන නැතිව විදුලි බලාගාර 8ක් නවතී

colombotoday

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

Admin

සිංගප්පූරු ගිය අගමැති එයි.. අර්ජුන් මහේන්ද්‍රන් නොඑයි…

colombotoday