Colombo Today Sports News

වනිඳු වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කරන වසරේ හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා තේරීමේ ලැයිස්තුවට නිර්දේශ වී තිබේ.

මෙම සම්මානයට වනිඳු සමඟ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජෝස් බට්ලර් යන යන ක්‍රීඩකයෝ ද නිර්දේශව සිටිති.

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ මුල්තැන හිමිකරගෙන සිටියි.

Related posts

උතුරත් දකුණත් ශූරතාව වෙනුවෙන් අද සටනේ

colombotoday

කුමාර සංගක්කාර පකිස්තානයට

colombotoday

IPL වෙනුවෙන් ඉන්දියාවට ආ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඊයේ වැඩ පෙන්වූ අසේල ගුණරත්න, මිලියන 6ක් සමග අද මුම්බායි ඉන්ඩියන්ස් පිළට !

colombotoday

රංගන හේරත් කොදෙව්වන් දඟ කවයි. ලංකාවට ඉනිමක ජයක්.

colombotoday

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday