Colombo Today Local News

තෙල් බවුසරයක් කරනම් ගහයි

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් තණමල්විල – වේලිඔය මාර්ගයේ කිවුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පෙරළි අනතුරක් සිදුවිය.

රියැදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවි ඇතැයි තණමල්විල පොලිසිය සිදුකල මුලික පරික්ෂණවලදි අනාවරණය වී තිබේ.

බවුසරය පෙරලියාමෙන් පසු කාන්දුවන ඉන්ධන ප්‍රදේශවාසින් එකතුකරන අයුරු දක්නට ලැබිණි.

Related posts

හොරු අල්ලන්න තොරතුරු තියනවනම් අපිට දෙන්න

Admin

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

colombotoday

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin