Colombo Today Local News

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

කොරෝනා හේතුවෙන් විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට පැමිණියේ ය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන් අතරින් 340 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි බවයි.

126 දෙනෙකු කටාර් සිට පැමිණ ඇති අතර 45 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණියේ ය.

ඔවුන් සියලු දෙනාට PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායන සඳහා යොමු කර තිබේ.

Related posts

‘එක රටක් එක නීතියක්‘ බලකායට පොළොන්නරුවෙන් යෝජනා රැසක්

colombotoday

අඛණ්ඩව 6 වන දිනටත් ගැස් නෑ

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

උතුරු නැගෙනහිර චීන නිවාස ව්‍යාපෘතිය ඉන්දීය විරෝධයෙන් නවතී

colombotoday

පිබිදෙන පොළොන්නරුව කියා මෛත්‍රී කළේ සල්ලි හොරකම් කරන එකයි – රොෂාන් රණසිංහ

colombotoday

හම්බන්තොට වරාය ගිවිසුම නිසා වයඹත් උණුසුම් වෙයි.. කළුපටි බැඳ මන්ත්‍රීවරු විරෝධයේ !

colombotoday