Colombo Today Local News

අනාවැකිය වරදී.. විජේමුණිට හෙටින් පසු නරකම කාලයක් – තොටවත්තගෙන් අනාවැකි

පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අනාවැකි කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවා සාර්ථක වූවා යැයි පවසමින් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් විජිත රෝහණ නම් අනාවැකිකරුවාට ජනවාරි 26 සෙනසුරු මාරුවෙන් ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් උදාවන බව එවැනිම අනාවැකිකරුවකු වන ඉන්දික තොටවත්ත පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ස්ථිර වශයෙන්ම 2017 ජනවාරි 26 වැනි දිනට පෙර මිය යන බවට විජිත් රෝහණ විජේමුණි පැවසූ අනාවැකිය අද වන විට මුළුමනින්ම අසත්‍යයක් බවට පත්ව තිබේ. විජේමුනි දැනට දින කිහිපයකට යලි පෙර කියා සිටියේ හදිසියේම සෙනසුරු වක‍්‍ර වී ඇති නිසා ජනපතිගේ මරණය දස මසකින් කල් දැමූ බවයි.

ජනාධිපතිවරයාට කෙසේ වෙතත් ජනවාරි 26 සෙනසුරු මාරුවෙන්, විජිත රෝහණට ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් උදා වී ඇති බව ඉන්දික තොටවත්ත අනාවැකියක් පලකරමින් පවසයි.

වීඩියෝව පහතින්

Related posts

ශ්‍රීලනිපය ඉවත් වීමට තීරණය කරයි… ජාතික ආණ්ඩුව අවසන්… එජාප තනි ආණ්ඩුවක්

colombotoday

මහාචාර්ය නීලිකා මලවිගේට WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ තනතුරක්

colombotoday

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

colombotoday

සංහිදියාවේ ගැට්ටෙන් වැටුණු කෝකිලායි පන්සලේ අවණඩුව

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නොවේ – පොලීසිය

Admin

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday