Colombo Today Local News

අනාවැකිය වරදී.. විජේමුණිට හෙටින් පසු නරකම කාලයක් – තොටවත්තගෙන් අනාවැකි

පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අනාවැකි කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවා සාර්ථක වූවා යැයි පවසමින් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් විජිත රෝහණ නම් අනාවැකිකරුවාට ජනවාරි 26 සෙනසුරු මාරුවෙන් ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් උදාවන බව එවැනිම අනාවැකිකරුවකු වන ඉන්දික තොටවත්ත පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ස්ථිර වශයෙන්ම 2017 ජනවාරි 26 වැනි දිනට පෙර මිය යන බවට විජිත් රෝහණ විජේමුණි පැවසූ අනාවැකිය අද වන විට මුළුමනින්ම අසත්‍යයක් බවට පත්ව තිබේ. විජේමුනි දැනට දින කිහිපයකට යලි පෙර කියා සිටියේ හදිසියේම සෙනසුරු වක‍්‍ර වී ඇති නිසා ජනපතිගේ මරණය දස මසකින් කල් දැමූ බවයි.

ජනාධිපතිවරයාට කෙසේ වෙතත් ජනවාරි 26 සෙනසුරු මාරුවෙන්, විජිත රෝහණට ඉතා නරකම කාලයක් මෙන්ම ඒරාෂ්ඨක තත්වයක් උදා වී ඇති බව ඉන්දික තොටවත්ත අනාවැකියක් පලකරමින් පවසයි.

වීඩියෝව පහතින්

Related posts

නව මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

colombotoday

රාජගිරියේ රිය අනතුර – චම්පික රණවක සහ තවත් දෙදෙනෙකුට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

රාජිත සේනාරත්න 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

අගමැතිගේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday

“මුදල් ඇමති මම උනාට මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු මගේ යටතේ තිබුනේ නෑ.. බැඳුම්කර ප්‍රශ්ණයට හැමෝම මට ඇගිල්ල දිගු කලත් සත්‍ය කවදා හෝ ජය ගනීවි” – රවී

colombotoday