Colombo Today Local News

බැදුම්කර විවාදය කල් දැම්මොත් ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි තීරණයක්

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව පාදක කරගනිමින්, කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අද පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය කල්දැමීමට තීරණය කළහොත් ඊට එරෙහිව දැඩි විරෝධතා දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීම හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රාත්‍රිෙය්දී පැවැත්වුණු අවස්ථාවේදීයි මෙම තිරණය ගෙන තිබෙන්නේ.

පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.

Related posts

ඇමති කංචන විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමේ සූදානමක – විදුලි සේවක බෝනස් නවතී

Admin

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

පාස්කු ප්‍රහාරයෙන් පසු සෝදිසි මෙහෙයුම් ගැනත් යස්මින් සූකාට අසනීප හැදෙයි… ජිනීවා වෙත පැමිණිළි කරයි !

colombotoday

“ප්‍රමිතිය බාලයි.. වසා දැමිය යුතුයි..“ සයිටම් විරෝධයට චම්පිකත් එක්වෙයි !!

colombotoday

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

colombotoday