Colombo Today Local News

රැකියා ඉල්ලා දේශපාලකයන් පසුපස යෑමට සිදුවූ යුගය අපි නිමා කරනවා – සජිත්

රැකියා ඉල්ලා තරුණ තරුණියන්ට දේශපාලකයන් පිටුපස යෑමට සිදුවූ යුගය නිමා කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ ලුණුගම්වෙහෙර නගරාසන්නයේ ඉදිකෙරෙන යොවුන් සේනාංක මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

“ඉතිහාසය පුරාම අපේ රටේ තාරුණ්‍යය දේශපාලන පාපන්දුවක් බවට පත් වෙලා තිබුණේ. දේශපාලඥයන් විසින් පෙන්වන සිහින පස්සේ ගියා මිසක් ස්වකීය ගමන් මගක් ඔවුන්ට තිබුණේ නැහැ. රජයේ රැකියාවක් ලබන්නට නම් තරුණ තරුණියන් දේශපාලඥයන්ගේ වන්දි බට්ටයින් එහෙයියන් බවට පත් වන්නට සිදු වූ යුගය අපි අවසන් කර තියෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

නත්තල් සාදයක් මරණයකින් කෙළවර වෙයි

colombotoday

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝ

colombotoday

“අම්මට හුඩු හතරක් හිටියා, දෙකක් වැඩම කරලා, ආතල්” පොලිස්පති පූජිත සභාවක් මැද අමුතු රංගනයක ! (VIDEO)

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday