Covid 19

පොලිසියේ 277කට කොවිඩ්

කොවිඩ් වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (4 වැනිදා) වන විට 277 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. නිලධාරීන් තුන්දහසකට අධික පිරිසක් නිරෝධායනයට ලක් කර ඇත. ඊයේ (4 වැනිදා) වාර්තා වූ ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 65 ක් වූ අතර ඉන් 41 දෙනකුම බොරැල්ල පොලිසියේය. බොරැල්ල පොලිසියේ පමණක් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 56 කි. මෙම තත්ත්වය මත එහි නිලධාරීන් 180 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇත.

බොරැල්ල පොලිසිය සඳහා වෙනම නිලධාරීන් පිරිසක් මේ වනවිට සේවයේ යොදවා තිබේ.

Related posts

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවක පිරිසකටත් කොවිඩ්

colombotoday

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

colombotoday

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday

ජනප්‍රිය නිලි කන්ගනාටත් කොරෝනා

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday