Colombo Today Local News

“මහින්ද විවෘත කළාට හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගය හැදුවෙ මම“ – චන්ද්‍රිකා

පසුගිය ආණ්ඩුව ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ වනවිට උද්ධමනය ඉහළ ගොස් රුපියල බාල්දු වී තිබෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

පසුගිය ආණ්ඩුව රට සංවර්ධනය කළ බවට සඳහන් කළද ඔවුන් සිදුකළේ අතිවිශාල කොමිස් මුදලක් ලබාගැනීම සඳහා පාරවල් ඉදිකිරීම පමණක් බව ඇය පවසා සිටියාය. ඇය මේ බව කියා සිටියේ සපුගස්කන්දේ පැවති උත්සවයක් අමතමිනි.

හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය වැඩ ආරම්භ කලේ තම පාලන කාලයේ වුවද ඒවා විවෘත කලේ පසුගිය ආණ්ඩුවන් බවද ඇය එහිදී පැවසුවාය.

Related posts

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් තුනක් අල්ලයි

colombotoday

“බස් ගාස්තු 15%කින් වැඩි කරණු.. නැතිනම් ජූලි 4 සිට ස්ට්‍රයික්” – බස් ගැමුණුගෙන් තර්ජණ

colombotoday

යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ලොවට උගන්වන්න ග්‍රන්ථයක්

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

colombotoday

ත්‍රීරෝද රියෙන් ඇවිත් මහ මගදී වෙඩි තබා පැන යයි.. හමුදා කෝප්‍රල්වරයෙක් රෝහලට

colombotoday

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday