Colombo Today Local News

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

කොළඹ කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී පලාගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා දමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර වරිපතන්චේන ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ගෙවුණු 25 වැනිදා පස්වරුවේ රෝහලෙන් පලා ගොස් තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ වනවිට එම ආසාදිත පුද්ගලයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවයි.

Related posts

වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගම.- රතන හිමිගෙන් පොලීසියට යලිත් පොල්ලක්.

colombotoday

සම්පායෝ හෙට වෙනතෙක් රිමාන්ඩ්

colombotoday

මට ගැහුවා. බේරෙන්න ගත් උත්සාහය වීඩියෝ කරලා. | ෆුර්කාන්ගේ බලහත්කාරයට ලක්වූ දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා.

colombotoday

හිරුණිකාගේ ගෙට හොරු පනී… ලක්ෂ 5කට අධික රන් බඩු පැහැරගනී…

colombotoday

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

යුද හමුදාව PCR පරීක්‍ෂණ සිදු කිරීමට සූදානම්

colombotoday