Colombo Today Local News

විල්පත්තු සංහාරය ගැන ජනපතිගේ අලුත්ම නියෝගයත් පුස්සක් වෙන ලකුණු (Video)

විල්පත්තු රක්ෂිත මායිමේ විලත්තයිකුලම් රක්ෂිතයේ සිදුවන වන විනාශය සම්බන්ධය මතුවූ විරෝධතාව හේතුවෙන් ජනාධිපතිවරයාගේ අවධානය ඊට යොමුවූ අතර, අදාල රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබද සොයාබලා, විල්පත්තු වනාන්තර කළාපය සහ ආශ්‍රිත වනාන්තර පද්ධතිය වනජීවී කළාපයක් ලෙස ගැසට් කිරීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ දිනයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග, පරිසර සංවිධාන හා මාධ්‍ය ආයතන අදාල වන විනාශය සිදුවන ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, වන සංරක්ෂණ නිලධාරීන් විසින් විවිධ කරුණු ගෙනහැර දක්වමින් එහි සිදුවන විනාශය සාධාරණීකරණය කිරීමට උත්සහ කළේ මේ අයුරින්..

[fbvideo link=”https://www.facebook.com/kumara.chapabandara/videos/10210530764896660/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

Admin

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනපති සිරිසේන පැහැර හැරියා – රුවන් විජේවර්ධන

colombotoday

ආචාර්ය ජයන්ත ධනපාල ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වෙයි

colombotoday

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙන්න තීරණය කළා – නීතිඥ මනෝජ් නානායක්කාර

colombotoday

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වෙයි

colombotoday