සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග රිය අනතුරු ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මාර්ග නීති උල්ලංඝණය කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවය.