Covid 19

මාතර බන්ධනාගාරයේ 27ට කොවිඩ්

මාතර බන්ධනාගාරයේ 27දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

පසුගිය 16 වැනිදා බන්ධනාගාරයේ රැදවියන් සහ නිලධාරීන් 53දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් ලද ප්‍රතිඵල වලට අනුව ඒ බව තහවුරු වී තිබේ.

එලෙස කොවිඩ් ආසාදිත බවට තහවුරු කර ගත් පිරිසක් ඊයේ (21)දින රාත්‍රීයේදීම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්ට කොවිඩ්

colombotoday

නව ආසාදිතයින් 354ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 43ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 125ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,735ක්

colombotoday

මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 10,000 ඉක්මවයි

colombotoday