Colombo Today Local News

චීනුන් දස ලක්ෂයක් ලංකාවට ඇතුළුවීමට වීසා ඉල්ලති.. වරයා ගනුදෙණුව යට සුපිරි කොමිස් ගැහිල්ලක් !

මේ වන විට චීන ජාතිකයන් දස ලක්ෂකයට මෙරටට ඇතුළු වීම සදහා හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චයිනා මර්චන්ට් සමාගම චීන රජය මගින් වීසා ඉල්ලුම් කර ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

මෙම ගණුදෙනුවේදී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගණුදෙනුවක් සිදුව ඇති බවට තොරතුරු ඇති බවද ඔහු සදහන් කලේය.

Related posts

“දක්‍ෂිණ අධිවේගයට එල්ල වන චෝදනා ආණ්ඩුවේ විලි වසා ගැනීමටයි..“ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday

බ්‍රිතාන්‍යයේ කොවිඩ් අවදානම් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි

colombotoday

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස්

Admin

ශරීර උණුසුම ඉහළ ගිහින්… ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

මව්බිමට රැගෙන යන බව පවසන ජාවාරම්කරුවන්ට මුදල් ලබාදිමෙන් වැළකින්නැයි ලාංකික ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

colombotoday