Colombo Today Local News

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

නීති අන පතනත් නොතකමින් දේශපාලන බලය යොදාගෙන රට පුරා සිදුවන මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර සංවිධාන හා පරිසරලෝලීන් කොළඹදී විරෝධතාවක නිරතවිය.

“රටේ දිය ඇලි, දොළ හා ගංගා සියල්ල මිනි හයිඩ්‍රෝ මුදලාලිලාට විකුණා කොමිස් ගහගන්නා කාලයක, විල්පත්තුව, කොටියාගල, සිංහරාජය ඇතුලු වනාන්තර අක්කර දහස් ගණනක් විනාශ කර ඇති කාලයක, චීනයට අක්කර දහස් ගණනක වනාන්තර බිම් විකුණන කාලයක, බදුවිල හා මුතුරාජවෙල ඇතුලු තෙත්බිම් නොකඩවා ගොඩකරන කාලයක, කතා විතරක් දී ඇති ඵලය කුමක්ද පරිසර ඇමතිතුමෙනි?“ යැයි ඔවුන් පරිසර ඇමති ධුරයද දරන ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

colombotoday

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගැනීමේ සූදානමට එරෙහිව වන්නිලඇත්තෝ අධිකරණයට යයි

colombotoday

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

colombotoday

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

colombotoday

මීතොටමුල්ලේ මරණ 19 දක්වා ඉහළ යයි.. සාගලට, මරික්කාර්ට විරෝධය

colombotoday