ජාතික හෙළ උරුමයේ දේශපාලන කටයුතුවල ක්‍රියාකාරීව සිටින භික්ෂූන් වහන්සේ නමක් විසින්, අති පූජණීය ගංගොඩවිල සෝම හිමියන් බිහිකළ ජනවිජය පදනම සහ, මහරගම සිරි වජිරඥාණ ධර්මායතනය විවේචනය කරමින් පලකර ඇති අදහස් සම්බන්ධයෙන් ජන විජය පදනමේ ලේකම් පූජ්‍ය උඩදුම්බර ලංකානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙසේ අදහස් දක්වා තිබෙනවා.
වීඩියෝව පහතින්
[fbvideo link=”https://www.facebook.com/venudadumbara.lankananda/videos/1289624017767190/” width=”500″ height=”400″ onlyvideo=”1″]