Colombo Today Local News

මෛත්‍රීගේ කඩෙත් බඩු සවුත්තුයි.. නැවත ජනාධිපතිවරණයකට ආවොත් පරාජය කරනවා

නැවතත් ජනාධිපතිවරණයක් සදහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඔහුව පරාජය කරවීම සදහා මැදිහත්ව කටයුතු කරන බව එම පක්‍ෂය පවසයි.

එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික හා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති රැස්වීමක් අමතමිනි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැමිණයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යයි පොරොන්දු වී වුවත් ජනාධිපතිවරයා මීලග ජනාධිපතිවරණයටද තරග වැදීමට සූදානමින් සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.

Related posts

මාලිගාවත්තේ පැය දෙකක මෙහෙයුමකින් 25ක් අත්අඩංගුවේ

Admin

මුස්ලිම් ජාතිකයෙක් වතුර ටැංකියක් මත භූමිදානය ඉල්ලා ජෝගි නටයි.

colombotoday

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

colombotoday

මිල්කෝ සමාගම සත්ව ආහාර සදහා අලෙවි කල කිරිපිටි ගැන පරීක්ෂණයක් කරන්න. – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

කැලණි විහාරයට හොරු පනී.. මිලකළ නොහැකි පෞරාණික බඩු තොගයක් පැහැරගනී…

colombotoday