Colombo Today Local News

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

හෙට (27)දිනයේ සිට රාජ්‍ය සේවක කාර්ය මණ්ඩල කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර ලබා දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

ලේකම්වරයා සඳහන් කළේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

Related posts

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin

අද රත්තරන් මිල අඩුයි

Admin

සෙන්පති සරත් ජිනීවා කොටි කදවුරට පනී.. තනි සටනක් දී කොටි බළ බිඳී..!

colombotoday

කොළඹ ක්‍රීඩා පිටි මින් මතු දේශපාලන රැළිවලට නෑ.. නගර සභාවෙන් තීරණයක් !

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday