Covid 19

මුල් ප්‍රභේදය ආසාදිතයන්ට සාපේක්ෂව ඩෙල්ටා රෝගීන්ගේ වෛරස ප්‍රමාණය, 300 ගුණයකින් වැඩි

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ ශරීරය තුළ පවතින වෛරස ප්‍රමාණය, මුල් ප්‍රභේදය ආසාදිතයන්ට සාපේක්ෂව 300 ගුණයකින් වැඩි බව දකුණු කොරියාවේ සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ වසංගත රෝග ව්‍යාප්තිය පාලනය සඳහා වන ආයතනය සිදුකළ අධ්‍යයනයකින් මේ බව හෙළිවී ඇත.

වෛරස ප්‍රමාණය වැඩිවීම තුළින් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය බෝවීම වේගවත් වන බවත් රෝහල් ගතකිරීම් ඉහළ යන බවත් දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදී තිබේ.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ වේගය, මුල් කොවිඩ් වෛරස ප්‍රභේදය මෙන් දෙගුණයකි.

Related posts

නව ආසාදිතයින් 2,039ක්

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

දිවුලපිටිය-රාගම අවුරුදු උත්සව දෙකකට ගිය 28කට කොවිඩ්

colombotoday

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

ධීවරයෙකුට කොරෝනා.. දික්ඕවිට වරාය වසා දමයි

colombotoday