Colombo Today Local News

රිෂාඩ් වෙනම සිර මැදිරියක රඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනය කරන ලදැයි කියන සිද්ධියෙන් පසු බන්ධනාගාර ප්‍රධානීන් මෙම පියවර ගෙන ඇත.

Related posts

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

colombotoday

මෙරටට ලුණු ගෙන්වන්න ආනයනකරුවන් 117ක්

Admin

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday

මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි

Admin

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

colombotoday

නුවරඑළිය ලෝවර් ඩිවිශන් වත්තේ නිවාස 20ක් ගිනිගනී

Admin