Colombo Today Local News

අද සිට බස් ගාස්තුව ඉහළට ! සංශෝධිත බස් ගාස්තු ලේඛණය මෙන්න

bus233සියයට 6 බස් ගාස්තු සංශෝධනය අද (1) සිට ක්‍රියාත්මකය. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 9 දක්වා වැඩි වේ.

බස් ගාස්තු සංශෝධිත ලේඛනය සෑම බස් රථයකම ප්‍රදර්ශනය කරන ලෙස උපදෙස් ලබා දී ඇතැයි සම්ස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

නව ගාස්තු සංශෝධනය අනුව අද (01) දිනයේ සිට ප‍්‍රවේශ පත් නිකුත් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක ප‍්‍රකාශ කළා.

සංශෝධිත බස් ගාස්තු පිළිබඳ ලේඛනය පහතින් දැක්වේ

Related posts

කොරෝනා ආසදිතව මිය ගිය බිලිදාගේ නඩුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වෙයි

colombotoday

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරුවල සිටින භික්ෂූන්වහන්සේ ගුරු වෘත්තියට අනුයුක්ත කෙරේ !

colombotoday

සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා !

colombotoday

විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගත් තරග විභාගය වෙනුවට සම්මුඛ පරීක්ෂණයක්

colombotoday

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි.. මුහුද රළුයි.. වැසි තද වෙයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය

colombotoday