Colombo Today Local News

පොලීසියට කඩාපැන නිලධාරියෙකුට තර්ජණය කරලා.. රාජිත පුත් චතුරට පොලීසියෙන් නඩු

පොලිස් නිලධාරියෙකුට බැණ තර්ජනය කර සාපාරාධී ලෙස බියගැන්වීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට එරෙහිව රාගම පොලීසිය ඊයේ (24) මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 14 වැනිදා රාගම පොලිස් ස්ථානයට ඇතුළු වී සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාට බැණ තර්ජනය කර සාපරාධි බය ගැන්වීම යන චෝදනාවය යටතේ මීගමුව මහෙස්ත්‍රාත් රුචිර වැලිව්ත මහතා හමුවේ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා දෙකක් යටතේ මම නඩු පැවරීම සිදුකර ඇත.

Related posts

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

colombotoday

කොටි සැමරුම ඉවත් කලාට දෙමල සන්ධානයෙන් උතුරු නැගෙනහිර හර්තාල්

colombotoday

“බොදු උරුමය බෞද්ධයන්ගෙන් වෙන් නොකරනු” – ශ්‍රීපාදය අඹගමුවෙන් වෙන් කිරීමට එරෙහිව විරෝධතා

colombotoday

නායයෑමකින් නිවසක් යටවෙයි. තිදෙනෙක් මරුට

colombotoday

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

colombotoday