Colombo Today Local News

ඇමරිකානු හමුදා බලඇණියක් ත්‍රිකුණාමලේ !

පුහුණු සංචාරයක් සදහා ති‍්‍රකුණාමලය වරායට පැමිණ සිටින ඇමරිකා නාවික හමුදාවට අයත් ‘‘සමර්සෙට්’’ යුද නෞකාවේ මැරින් සෙබළුන් හා ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ පුහුණු සෙබළුන් අතර ති‍්‍රකුණාමලයේ දී පුහුණු අභ්‍යාසයක් පැවැත්වු බව නාවික හමුදාව පවසයි.

දෙරටේ නාවික හමුදා අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීම, හමුදා හැකියාවන් වර්ධන කර ගැනීම, කුඩා යාත‍්‍රා මෙහෙයුම් හැකියා වර්ධන කර ගැනීම, අපරාධ කළමනාකරණ මෙහෙයුම් මෙම අභ්‍යාසයේ දී අරමුණයි.

ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝනයේ පුහුණු ලබන නිලධාරීන් හත් දෙනක් හා නාවිකයෝ 150 දෙනක් හා ඇමරිකා නාවික හමුදා භටයෝ 150 දෙනෙක් මේ අභ්‍යාසයේ නිරත වුහ.

Related posts

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

ගෙල කපා බිරිඳ ඝාතනය කරලා

Admin

ජනපතිගේ චෝදනාවට ඇලිට් සමාගමෙන් නිවේදනයක්

colombotoday

පළා ගිය කොවිඩ් රැඳවියන් 5 දෙනාගෙන් තවත් අයෙක් ආරච්චිකට්ටුවෙන් සොයා ගනියි

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

colombotoday