Colombo Today Local News

වෙබ් එක “හැක්“ කල සිසුවාට ජනපති තෑග්ගක් දෙයි !

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග ඊයේ (17දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සිසුවා වෙනුවෙන් මෙහිදී විශේෂ තිළිණයක්ද ජනපතිවරයා විසින් පිරිනැමූ බවත් ඔහුගේ ඉදිරි අධ්‍යාපන සාර්ථක කර ගැනීමට ආශිර්වාද කළ බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.

Related posts

ජනපති, අගමැති, සම්බන්ධන්, හකීම්, බදියුදීන් නව ව්‍යවස්ථාව ගැන රහස් සාකච්ඡාවක !

colombotoday

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි

colombotoday

වැලිමඩ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් මාසිකව ඩුබායි යැවීම අරඹයි

Admin

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

colombotoday