Covid 19

තහවුරු කල කොවිඩ් මරණ 79ක්

තවත් කොවිඩ් මරණ 79ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (24) දින තහවුරු කර ඇති එම මරණ 79ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,609ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday

මුජිබර් රහුමාන් ට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,579ක්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday