බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණයෙන් ඉවත් කර තිබේ.
ඒ, දේශීයව හෝ විදේශීයව ක්රිකට් ක්රීඩාවේ යෙදී නොසිටීම හේතුවෙන්.
සීලරතන හිමියන් මෙවර ක්රිකට් නිලවරණයේ දී උප සභාපති තනතුරක් සඳහා නාම යෝජනා බාර දී තිබුණි.