Colombo Today Local News

ඉවසලා ඉවසලා බැරිම තැන මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ නැවතත් හඩ අවදි කරයි !

sj333තම පාරම්පරික වගාබිම් වගා කටයුතු සදහා තහනම් කිරීම, එකම ගමක් ලෙස පැවති මංගලගම ගම්මානය අන්‍ය ජාතිකයන්ට අවශ්‍ය පරිදි දෙකඩ කිරීම, ද්‍රවිඩ සන්ධානයේ නියෝජිතයන්ගෙන් නැගෙනහිර පළාතේ සිංහල ගම්වැසියන්ට දිගින් දිගටම එල්ලවන තර්ජණවලට විරෝධය පලකරමින් මඩකලපුව මංගලගම වැසියන් මහනුවර – අම්පාර මාර්ගය වසා දමමින් ඊයේ විරෝධතාවක නිරතවූහ.

ද්‍රවිඩ සන්ධානයේ උවමනාව මත ක්‍රියාත්මකවන ද්‍රවිඩ නිලධාරීන් දිගින් දිගටම සිංහල ජනතාවට එරෙහිව කෙණෙහිළිකම් සිදු කරන බව චෝදනා කරමින් එහිදී මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඉතා තදින් අදහස් දක්වා සිටියහ.

තමන් වහන්සේට දිිගින් දිගටම ද්‍රවිඩ සන්ධානයෙන් එල්ලවන මරණ තර්ජණ පිළිබදවද උන්වහන්සේ මෙසේ අදහස් දක්වා සිටියහ.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1829137510689057/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

විස්සේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

බස් ගාස්තු වැඩි කරන්න යයි

colombotoday

නාවික කදවුර ඉදිරිපිට පඹයෙක් පුච්චා සිවාජිලිංගම් යකා නටයි.. රජයේ වාහනයකටත් පහර දෙයි

colombotoday

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

සිරියාවේ ප්‍රහාර නවතනු! ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පාර වසා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday