Colombo Today Local News

“මාධ්‍ය කෝප් කමිටු වාර්තා හෙලිකලා.. වහා ගෙන්වා ප්‍රශ්නකළ යුතුයි“ – සුජීව

sujeewa senasingheමහ බංකු බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් වූ කෝප් කමිටු වාර්තාව ඉදිරිපත්වීමට පෙර ඊට අදාල වාර්තා පල කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන කෝප් කමිටුව වෙත කැදවා ප‍්‍රශ්න කල යුතු බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ පැවසීය.

අද පාර්ලිමේන්තුවට බැදුම්කර වංචාව සම්බන්දයෙන් වූ කෝප් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ බව කියා සිටියේය.

බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් කෝප් කමිටුවේ අන් සියළු සාමාජිකයින් පාහේ විවිධ අවස්ථාවන්වලදී මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණද තමන් පමණක් කිසිදු අවස්ස්ථාවක කිසිවක් කියා නැති බවද ඔහු සදහන් කලේය.

Related posts

අපරාධකරුවන්ට රටින් පනින්න හොර පාස්පෝට් හදපු 3ක් දැලේ..

Admin

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ… මත් උවදුරක්නම් 1984 ට කියන්න…

colombotoday

“කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් අවශ්‍යයි”

Admin

මහින්ද අගමැති කිරීමට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව දීමට සූදානම්…

colombotoday

“හිටපු කොටි සාමාජිකයන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නවානම් අපි නිකන් ඉන්නේ නෑ” TNA

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday