World

පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයි

පාකිස්ථාන හෙලිකොප්ටර් යානයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වීමෙන් පසු සෙබළුන් තිදෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බලුකිස්තානයේ Gwadar වරාය නගරයේදී හෙලිකොප්ටරය කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී ඇත.

පාකිස්ථාන හමුදාවට අයත් මෙම හෙලිකොප්ටරය බලුකිස්තාන් පළාතේ සාමාන්‍ය පුහුණු ගුවන් ගමනක් අතරතුරදී කඩා වැටුණු බව සඳහන් වේ.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin

අයි.එස්. ත්‍රස්ත නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මරු දකී..

Admin

දෙවියන් වෙනුවෙන් ජිහාඩ් ප්‍රචලිත කරන්න හැදූ කාටාර් ජාතිකයන්ට මක්කම යෑමත් තහනම් වෙයි.

colombotoday

පුරවැසිභාවය ලබා දීමට සූදානමක්

colombotoday

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

Admin

බොරතෙල් මිල තවත් පහලට

Admin